SRI LANKA: A Sister’s 20 Year Long Struggle For Justice For Her Brother Killed By The Police

On the universal day for torture victims, this year, a book will be launched by The Right to Life organization working in collaboration with the AHRC on a long standing case, which is continuing in courts, regarding a man who was killed extra-judicially, inside a Police station. The author of the book is Amitha Priyanthi, the younger sister of the deceased. When the death took place after her brother was kept at a police station for five days, she was just a school going girl. However, the shock of this…

Read More

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉතිරියට වගකිව යුතු ප්‍රධාන ආයතනයයි. එයට අමතරව පොලිසිය විසින් සැකකරුවන් වධහිංසනයට ලක්කිරීමේ සිදුවීම් රැසක් ද 2020දී වාර්තා විය. සාමකාමී මහජන උද්ඝෝෂණවලට බාධාකිරීම්, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් හා හිංසනයට පත්කිරීම් ද රැසක් වාර්තා විය. ජුනි මාසයේදී ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…

Read More

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය. මෙම කෘර හා කණගාටුදායක සිද්ධියත් සමග අවධානය යොමුවිය යුතු පැතිකඩක් තිබේ. එනම් පොලිස් ප්‍රචණ්ඩත්වයයි. (මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.) මෙවැනිම…

Read More