මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි.                            මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් මහතාව ගෙන ගොස් තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවය. ඒ මොහුට විරුද්ධව ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙනි.               …

Read More

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ.                                                                          මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත. ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම…

Read More

Another suspect dies in police custody

A suspect arrested by the Matugama Police has died suddenly. The deceased has been identified as Vidanage, Bellanagama Dhanuka Saliya, (40) who lived in No. 49, Yatadola. The suspect was arrested by the Matugama Police yesterday (22) in connection with a kassippu charge and fell ill. He was rushed to the Wettewa Government Hospital in Matugama due to mucus coming out of his mouth, but he had already died, hospital sources said. The body has been sent to the Nagoda Hospital, Kalutara for an autopsy. Eight suspects have died in…

Read More

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!

පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි. ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින් යතුරුපැදියක් හඹා ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමය. එහිදී මිය ගොස් තිබුණේ අම්ලන්තොට, කොග්ගල්ල පදිංචි වික්‍රමගේ වසන්ත නොහොත් කඩවර පුතා (32) හා අම්බලන්තොට, අක්කරකාල්ගොඩ පදිංචි ඈපා කංකානම්ලාගේ මහේෂ් ක්‍රිශාන්ත (34) යන පුද්ගලයින් දෙදෙනාය. පෙරේදා (17) දහවල් දෙබරවැව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ල කා ගොස් ඇති බවත් ඒ් පිලිබඳ තොරතුරු තිස්සමහාරාම පොලිසිය…

Read More

07 killed in police custody over last 8 months

The police act in a very careless manner towards the suspects who are being arrested and those who are about to be arrested. The most recent example was the Sooriyawewa police chasing a motorcycle and shooting dead two men on information that a gold necklace tied around a woman’s neck had been stolen. The deceased have been identified as Wickramage Wasantha alias Kadawara Putha (32) of Koggalla, Amlantota and Mahesh Krishantha Epa Kankanamlage(34), Akkarakalgoda, Ambalantota. Tissamaharama Police have informed the surrounding police that the two had robbed a woman of…

Read More

“All relevant authorities shall take active measures to prevent torture” Chairman, HRCSL

In December 1997, The United Nations General Assembly proclaimed 26th June as the International Day in Support of Victims of Torture, to commemorate the historic day in 1987, in which the Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment, the key international instrument against torture came into effect. It appeals to all member states to implement the Convention in full effect with the intention of eradicating torture in all its forms across the world. It also requests for support from all stakeholders, civil society and individuals to…

Read More

A Statement by SLCAT on International Day in Support of Victims of Torture.

Today as we mark the International Day in Support of Victims of Torture, we the undersigned express grave concern about the increasing use of torture in Sri Lanka. During the last year, we witnessed the COVID-19 pandemic cause unimaginable challenges to Sri Lankans. In this context of deep instability and uncertainty, Sri Lankan citizens have been made to feel more insecure through the increasing use of violence by the police. SLCAT recognizes at least 30 reported incidents of torture, 22 and 5 custodial and extra judicial deaths between the period…

Read More

SRI LANKA: A Sister’s 20 Year Long Struggle For Justice For Her Brother Killed By The Police

On the universal day for torture victims, this year, a book will be launched by The Right to Life organization working in collaboration with the AHRC on a long standing case, which is continuing in courts, regarding a man who was killed extra-judicially, inside a Police station. The author of the book is Amitha Priyanthi, the younger sister of the deceased. When the death took place after her brother was kept at a police station for five days, she was just a school going girl. However, the shock of this…

Read More