දිනේශ් තරින්ද වදහිංසා නඩුව 2303/2007

2004.06.01 හා 2004.06.03 වන දින අතර කාලය තුල දී මොහුට චූදිත හර්ෂණ තිලංග ගුණසිංහ යන අය තොරතුරු දැනගැනීමට බියගන්වා වද දුන් බැවින් 1994 අංක 22 දරණ සම්මුතියේ වගන්ති අනුව මොහු වරදක් සිදුකර ඇත.

ඒ අනුව මෙම දිනේශ් තරින්ද යන යන අයව අත්තඩංගුවට ගෙන මාංචු දමා විනාඩි 45ක් පමණ පහර දී ඇත. ඒ අවස්තාවේ දී ඔහුට ක්‍රිකට් පොලු වලින්ද පහර දී ඇත. එමෙන්ම ඔහුට පා පහරවල් ද එල්ල කර ඇතම් මෙම පහර දීම් නිසා ඔහුගේ අත කැඩුණු බව ද පවසයි.

නමුත් මෙම චෝදනා සියල්ලෙහිම සාක්ෂි සලකා බැලීමේ දී සාධාරණ සැකයෙන් ඔබ්බට මේවා ඔප්පු කර ගත නොහැක. එම නිසා මෙම විත්තිකරුව නිදොස්කොට නිදහස් කර ඇත.

දිනේශ් තරින්ද වධහිංසා නඩුව

Social Sharing

Related posts