නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

කොරෝනා වසංගත කාලය තුළ ශ්‍රී ලංකාවේ නීතියට පිටින් සිදු කරනු ලබන අත්අඩංගුවට ගැනීම් හා රදවා ගැනීම් ඉහල ගොස් ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය වීසින් කොවිඩ් වසංගත තත්ත්වය තුළ අත්අඩංගුවේ පසුවන හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකරමින් දන්වා. ඒම ලිපිය මගින්, රැඳවුම් නියෝග මත රදවා සිටින රැඳවුම්කරුවන්ගේ සුබසාධන කටයුතු හා ඔවුනට ඥාතීන් හා නීතීඥයින් සමග සන්නිවේදනය කිරීමට ඔබ විසින් ගන්නා සාධනීය හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග පිළිබදවත් ශ්‍රී ලංකා මානව හිමිකම්…

Read More