ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

ශ්‍රී ලංකාවේ 'පොලිස් කෲරත්වය' වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය තුළ දී සැකකරුවන් ඇතුළු පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරති. අදාළ ලොරි රථ රියදුරු, මාර්ගයේ වාහන හසුරවමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක්කර පලායාම හේතුවෙන් මෙසේ පහර දීමට ලක්වූ බවට වර්තාවුවත් එසේ වැරදි කරුවන්ට පහරදීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් තිබේද යන්න සමාජය තුළ සාකච්ඡාවට ලක්ව තිබේ. මම…

Read More