FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක් – දුලාන් දසනායක

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුකොට ගෙනය. මෙම පනත් කෙටුම්පත තුල විශ්‍රාම වැටුප් අරමුදලක් පිළිබඳව සදහන් වූවත් මෙහි අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන්ගේද මුදල් වලින් සැකසුණු සේවක අර්ථ සාධක අරමුදල කොල්කෑම බවයි සේවක වෘත්තීය සමිති වල අදහස වූයේ. එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිතව සිටි රජයක් වූ…

Read More

ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

ශ්‍රී ලංකාවේ 'පොලිස් කෲරත්වය' වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය තුළ දී සැකකරුවන් ඇතුළු පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරති. අදාළ ලොරි රථ රියදුරු, මාර්ගයේ වාහන හසුරවමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක්කර පලායාම හේතුවෙන් මෙසේ පහර දීමට ලක්වූ බවට වර්තාවුවත් එසේ වැරදි කරුවන්ට පහරදීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් තිබේද යන්න සමාජය තුළ සාකච්ඡාවට ලක්ව තිබේ. මම…

Read More

යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…

දිවයිනේ බොහෝ පුද්ගලයින් විවිධාකාරයේ ශාරිරිකව හා මානසිකව වධහිංසනයන්ට ගොදුරු වේ. මෙය අතීතයේ මෙන්ම වර්තමානයටද පොදුය. වෙනසකට ඇත්තේ මේ වන විට පොලිසියෙන් සිදුවන වධහිංසනයන් ද ඉහළ යමින් පැවතීමය. මෙලෙස විවිධ වධහිංසනයන්ට ලක් වීමෙන් වින්දිතයින් වු බොහෝ දෙනෙක් දිවයින පුරා ඇත. මේ සියලු වින්දිතයින් ඒකරාශි කර ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් යුක්තිය උදෙසා පුරවැසියෝ නමින් සංවිධානයක් ගොඩ නැඟීමට  වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව තීරණය කර ඇත. ඒ අනුව විවිධ ශාරිරික හා මානසික වධහිංසනයන්ට ගොදුරු වු වින්දිතයින් සහ ඒ හා සම්බන්ධව කටයුතු කරන නීතිඥයින් සහභාගි කරවාගෙන අද (31) දින දෙමටගොඩ, ජයවර්ධන පෙදෙස පිහිටි රයිට් ටු…

Read More

A Lunatic Police Attack – Basil Fernando

A brutal attack by Police Officers caught on a video tape has gone viral in the social media. It has caused expressions of public dismay about the levels of violence that Sri Lankan Police practice. The video shows how a Police Officer jumps on the body of a fallen young driver and attacks him. Though, as an act caught on a video camera, this act of brutality may seem shocking. But, years of observing the practice of torture by the Sri Lankan Police clearly establishes this point. The practice of…

Read More