CAT” අහසින් මහ පොලොවට; පුබුදු රන්දිම 2018

Facebooktwitterlinkedinrssyoutube

අහසින් මහ පොලොවට ( වදහිංසාවට එරෙහි කමිටුවේ නිර්දේශ සහ ශ්‍රී ලංකාව) යන මැයෙන් ජනගත කර ඇති කෘතිය පුබුදු රන්දිම විසින් රචිත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හි ප්‍රකාශනයකි.
2011 වසරෙ සිට රයිට් ටු ලයිෆ් සංවිධානය තවත් සංවිධාන 09ක් සමග එක්ව ඉහත කමිටුව සදහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වදහිංසාව පිලිබද විකල්ප වාර්තා ඉදිරිපත් කර තිබිණි. මෙම ප්‍රකාශනයෙහි ජනතා අතට පත් කිරීමට අදහස් කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මෙම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව සහ ඔවුන්ගේ නිර්දේශ පිළිබදවත් යම් මූලික අවබෝධයක් ලබා දීමේ අරමුණිනි. මෙහි දෙමල පරිවර්තනයක් ද සහිතය.

සම්පූර්ණ ප්‍රකාශනය මෙතැනින්

Tamil Translation here>>

Social Sharing

Related posts