ජයග්‍රාහී නඩු තීන්දු 05ක්. ප්‍රකාශනය- රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය.

Facebooktwitterlinkedinrssyoutube

නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා විසින් රචිත මෙම කෘතියෙහි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් මැදිහත් වී නීති ආධාර ආදිය ලබා දුන්, සහ ජයග්‍රහනය කරන ලද නඩු තීන්දු 05ක් ගැන මෙහි දැක්වේ. මේවා සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ සහ වදහිංසාව පිලිබද කතිකාවතක් ඇති කරවීමට සමත් වූ නඩු තීන්දුය.

මෙහි අන්තර්ගත නඩු වන්නේ,
01. ගුරුවරයෙකුට පහර දී දත් ගැලවූ හක්මණ පොලිස් වදහිංසාව නඩුව
2. තරුණයකුට ඇසක් අහිමි කල පිටබැද්දර පොලිසිය.
03. නම් පටලැවිල්ලකින් ජිවිතයක් බිලිගත් වත්තල පොලිසිය
04. කටුනායක ජාත්‍යත්තර ⁣ගුවන්තොටුපලේ ස්ත්‍රී දූෂණය.
05. බදුල්ල, කන්දකැටිය සදුන් මාලිංග ඝාතනය.
මෙහි සම්පූර්ණ ප්‍රකාශනය මෙතැනින් කියවන්න.

සම්පූර්ණ ප්‍රකාශනය මෙතැනින් කියවන්න

Social Sharing

Related posts