ඒන්නත් කරනයට පැමිණි මිනිසුන්ට වැලිගම පොලිස් ස්ථානාධිපති පහර දෙයි

ඒන්නත් කරනයට පැමිණි මිනිසුන්ට වැලිගම පොලිස් ස්ථානාධිපති පහර දෙයි
Facebooktwitterlinkedinrssyoutube

ඒන්නත් කරන මධ්යතස්ථානයකට පැමිණි පිරිස් වෙත උසස් පොලිස් නිළධාරියෙකු නිකරුනේ පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්යි ජාලාවන් තුළ සැරිසරයි.

වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්ර්ම මහතා විසින් මෙම විඩියෝව සමාජ මධ්යු වෙත නිකුත්කර ඇති අතර, ඔහුගේ ඒම ටුවිටර් පණිවුඩයේ සදහන් වන්නේ අදාල පොලිස් නිලධාරියා වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා බවයි.

මෙම පොලිස් නිළධාරියා විසින් සිදු කරනු ලබන අත්තනෝමතික පහරදීමට විරෝධය පා ඒන්නත්කරනයට පැමිනි පිරිස් ස්ථානාධිපති වෙත හූ සංග්රිහයක් ලබාදෙන අයුරුත් ඒම වීඩියෝවට ඇතුලත්ව තිබේ.

පසුගිය මැයි 17 වන දින රිය අනතුරකට පත්ව මිය ගියේ යැයි ප්ර කාශ කල වරාය සේවක සුසිල් ඉන්ද්ර්ජිත්ගේ සිද්ධිය සම්බන්ධව තොරතුරු හෙලිවීමෙන් පසුව වැලිගම පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වැඩ තහනමට පවා ලක් විය.

Social Sharing

Related posts